සත්‍යයේ පුවත් අඩහැරය….

ඖෂධ මිල අඩු කිරීම තුළින් ජනතාවට මිලියන 4400ක ප්‍රතිලාභයක් ලැබෙනවා – රාජිත සේනාරත්න ..

Podu Jana Peramuna ඇතැම් වෛද්‍යවරුන් තමන් සමඟ ගැටුම් ඇති කර ගන්නේ ඔවුන්ට ඖෂධ සමාගම් හරහා ලැබෙන කොමිස් මුදල් නැවැත්වීමට කටයුතු කළ නිසා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.හෙතම මේ බව පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ඖෂධ ව්‍යවසායකයින්ගේ සංගමයේ 3 වන වාර්ෂික සමුළුවට එක්වෙමින්ය. අවුරුද්දක් තුළ ඖෂධ 48ක මිල අඩු කිරීම තුළින් පමණක් ජනතාවට මිලියන 4400ක ප්‍රතිලාභයක් අත් වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි. ඖෂධ සමාගම් හරහා වෛද්‍යවරුන්ට ලැබෙන කොමිස් මුදල් නැවැත්වීමට එරෙහිව කුමන බාධක ආවද ඊට එරෙහිව සිදු කරන සටන අත් නොහරින බව රාජිත සේනාරත්න මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට