සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව පාසල් ගොඩනැඟිලි 500 ක් සිසු අයිතියට ..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍යංශය මගින් කි‍්‍රයාත්මක ළඟම පාසල හොඳම පාසලවැඩසටහනේ 03වන අදියර යටතේ නව පාසල් ගොඩනැගිලි 500ක් අද (09) සිසු අයිතියට පත් කිරීමට නියමිතව ඇත. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වේ. නව පාසල් ගොඩනැගිලි 500 ය, ඉදිකිරීම සඳහා අයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක් වන අතර ග‍්‍රාමීය පාසල් සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ ආරම්භ කළ ‘‘ළඟම පාසල හොඳම පාසල’’වැඩසටහන යටතේ ව්‍යාපෘති 18, 000කදී පාසල් 9,064 ක් සංවර්ධන කෙරෙනවා. සමස්ත වැඩසටහන සඳහා සිදු කෙරෙන මුළු ආයෝජනය රුපියල් මිලියන 65, 000 ක් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට