සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ කොමිසම සහ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramuna ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තීරණ ගැනීම සඳහා මැතිවරණ කොමිසම සහ නිලධාරීන් අතර අද (09) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ජනාධිපතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ දිනයේදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. සැප්තැම්බර් 15 වනදා ඔක්තෝබර් 15 වනදා අතර කාලය තුළ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින අතර නාම යෝජනා කැඳවා සති 04කට නොඅඩු සති 06කට නොවැඩි කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව බොහෝ දුරට නොවැම්බර් මස 16 වන වැනිදා පැවැත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට