සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පරිපාලන නිලධාරීන් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි ..

Podu Jana Peramuna ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හෙටත් (10) අනිද්දාත් (11) දින දෙකේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටින බව එම සංගමය පවසයි. අනිද්දා (11) කොළඹට රැස්වන එම නිලධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක නිරතවන බවද සංගමයේ සභාපතිවරයා පවසා සිටින ලදී. මෙම අවස්ථාවට පරිපාලන සේවා නිලධාරීන් 3000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති අතර මේ හේතුවෙන් රටපුරා ප්‍රාදේශිය ලේකම් 334 ක සේවා කටයුතු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදංචි කිරිමේ දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රමුඛ පෙලේ අයතන රැසක සේවාවන් ද අඩපණ වනු ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට