සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එජාප අපේක්ෂකයා තේරීමේ විශේෂ සාකච්ඡාවක් අද දිනයේදීත්…

Podu Jana Peramuna එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සදහා පසුගිය (06) දින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුවද එය ස්ථිර විශදුමකින් තොරව පසුගිය (08) වන දිනට කල් ගිය අතර යලිත් එම සාකච්ඡාව අද (10) වන දිනට කල් දැමීමට කටයුතු කර ඇත. ඒ අනුව අද දිනයේ එම සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට