සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති බව පෙනේ , අමාත්‍ය සජිත් යාපනයේදී පවසයි…

Podu Jana Peramuna ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති බව පෙනී ගිය ද පක්ෂය තුළ ඇත්තේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විවිධ මතවාදයන් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂයක් බවත්, එවැනි මතවාදයන් මතු නොවන්නේ ඒකාධිපති පාලනයක් තුළ පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි. යාපනය මුට්ට්ර්වේලි පිටියේ පැවැත්වු එන්ට්‍රප්‍රයිසස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ ඊයේ (09) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට