සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් දින දෙකක් ලෙඩවේ…

Podu Jana Peramuna සියලූ රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් අද (10) දින අසනීප නිවාඩු වාර්තා කරයි. ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා, පළාත් පාලන ආයතන සියල්ලේම නිලධාරීන් මේ සදහා සහභාගීවීමට නියමිත අතර අද සහ හෙට යන දිනයන්හිදී මහජනතාවට සිදුවන අපහසුතාවට රජය ඝෘජුව වගකීම භාර ගත යුතු බව ශී‍්‍ර ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. රජය විසින් ඇතිකර තියෙන වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම, පරිපාලන නිලධාරීන්ට සිය රාජකාරි ස්වාධීනව ඉටුකර ගෙන යාමට ඉඩ සලස්වා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවට ක්‍රියාත්මක වන අතර සිය ඉල්ලීම් වලට විශදුමක් ලබා නොදුනහොත් විධායක සභාව රැස්වී තීන්දුවක් ගන්නා බවද හෙතෙම අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට