සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද …

Podu Jana Peramuna විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයේ තනතුරු සහ ලකුණ පිළිබඳ සාකච්ඡාවක් අද (10) දින පැවැත්වේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්ව නිර්මාණය කරන ලද සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පසුගිය දින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මතු කළ කරුණු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වන අතර එම සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින් සහභාගී වනු ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට