සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 16 දක්වා රක්ෂිත බන්ධගාරගත කෙරේ…

Podu Jana Peramuna සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (10) නියෝග කර ඇත. ඒ අනුව එළඹෙන 16 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධගාරගත කෙරෙනු ඇත. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ වතු සේවකයින් පිරිසක් විසින් පෞද්ගලික ඉඩමක මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් බලහත්කාරයෙන් භූමදානය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම දඩුවම ලබා දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට