සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභයගේ මූලික අයිතිවාසිකම් පෙත්සම, අභියාචනාධිකරණය පිළිගනියි..

Podu Jana Peramunaඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කරන ලද මූලික විරෝධතාවක් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අභියාචනාධිකරණය විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ. ඇවන්ගාඞ් සමාගම විසින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නීති විරෝධීලෙස අදාළ නඩුව පවරා ඇති බව සදහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප වූ බැවින් මෙසේ අභියාචනාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට ඒ මහතා විසින් තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට