සත්‍යයේ පුවත් අඩහැරය….

පාන් මිල යළි පෙර තත්ත්වයටම..

Podu Jana Peramunaඉහළ දැමු පාන් මිල යළි පෙර මිලටම අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. ඒ අනුව පසුගිය 06 වනදා රුපියල් 2/- කින් ඉහළ දමන ලද පාන් මිල නැවතත් පැවති මිලටම පත්කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට