සත්‍යයේ පුවත් අඩහැරය….

පාන් මිල යළි පෙර තත්ත්වයටම..

Podu Jana Peramunaඉහළ දැමු පාන් මිල යළි පෙර මිලටම අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. ඒ අනුව පසුගිය 06 වනදා රුපියල් 2/- කින් ඉහළ දමන ලද පාන් මිල නැවතත් පැවති මිලටම පත්කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට