සත්‍යයේ පුවත් අඩහැරය….

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක්..

Podu Jana Peramunaඅද (12) පෙරවරුවේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට අදාළ ගින්න පාලනය කිරීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නොමැති අතර අනුරාධපුර පොලීස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂනයක් ද ආරම්භ කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට