සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහ බැංකු බැදුම්කර වංචාව, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළ ලේඛණ සිංගප්පුරුවට..

Podu Jana Peramunaමහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවෙන් පිටුවහල් කිරීමට අදාළ ලේඛණ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව අදළ ලිපි ලේඛණ සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. අදාළ ලේඛන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට