සත්‍යයේ පුවත් අඩහැරය….

මහ බැංකු බැදුම්කර වංචාව, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළ ලේඛණ සිංගප්පුරුවට..

Podu Jana Peramunaමහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවෙන් පිටුවහල් කිරීමට අදාළ ලේඛණ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව අදළ ලිපි ලේඛණ සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. අදාළ ලේඛන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමුකර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට