සත්‍යයේ පුවත් අඩහැරය….

වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිව තිබෙන වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ උතුර යන පළාත්වල සවස් කාලයේදීත් බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් වැසි ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට