සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිව තිබෙන වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ උතුර යන පළාත්වල සවස් කාලයේදීත් බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් වැසි ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට