සත්‍යයේ පුවත් අඩහැරය….

තිරිගු පිටි මිල යළි ඉහළට? අවසන් තීරණය ලබන 17 වනදා..

Podu Jana Peramunaතිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් කරන ලද ඉල්ලීම පිළිබද ලබන 17 වනදා ජීවන වියදම් කමිටුව විසින් අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇත. ඒ අනුව තිරිගු පිටි මිල ඉදිරියේදී නැවතත් ඉහළ යාමේ ඉඩක් පවතින බව ද වාර්තා වේ. මේ වන විට තිරිගු පිටි සදහා රුපියල් 87/- ක පාලන මිලක් පනවා ඇති අතර එම මිල නියම කර ඇත්තේ වසර 03 කට පෙරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට