සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නැත්තම් අඛණ්ඩ වර්ජනයක්, ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් අනතුරු අගවයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව ලබන අගහරුවාදා වන විට අදාළ ඉල්ලීම් ඉටු නොකළහොත් බදාදා සිට මෙම අඛණ්ඩ වර්ජනය දියත් කරන බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් රාජ්‍ය පරිපාලන සේවා සංගමය පසුගියදා පැය 48 ක වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් දියත් කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට