සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නැත්තම් අඛණ්ඩ වර්ජනයක්, ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් අනතුරු අගවයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව ලබන අගහරුවාදා වන විට අදාළ ඉල්ලීම් ඉටු නොකළහොත් බදාදා සිට මෙම අඛණ්ඩ වර්ජනය දියත් කරන බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් රාජ්‍ය පරිපාලන සේවා සංගමය පසුගියදා පැය 48 ක වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් දියත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට