සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාකච්ඡාව සාර්ථකයි – සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සුළු දේශපාලන පක්ෂ සමග පවත්වන ලද සාකච්ඡාව අතිශයින් සාර්ථක බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. ඊයේ (14) රාත්‍රී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉහත පරිදි කරුණු දක්වා ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පසුගියදා පවත්වන ලද සාකච්ඡාවකදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබද සුළු දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන්නැයි වික්‍රමසිංහ මහතා විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඉහත සාකච්ඡාව පවත්වා ඇත. මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පෙරමුණට සහය පළකරන සුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරන් යන මහත්වරුන් සහභාගිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට