සත්‍යයේ පුවත් අඩහැරය….

හංවැල්ලේ වෙඩි තැබීම අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක්..

Podu Jana Peramunaහංවැල්ල, ඇඹුල්ගම දී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම වෙඩිතැබීමෙන් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් මෝටර් රථයේ පැමිණි අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචි බෙලිහුල්ලගේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලි නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට හඳුනාගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට