සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උතුරු පළාතේ පාසල් වසා ඇතැයි පළවන අසත්‍යයි – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

Podu Jana Peramunaඋතුරු පළාතේ පාසල් අද (16) දින නොපැවෙත්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව උතුරු පළාතේ සියළු පාසල් අද සුපුරුදු පරිදි පැවැත්වෙන බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා සිටියි. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වය දරණු ලබන දෙමළ මහජන සභාව විසින් එළුගු තමිල් නොහොත් “නැගිටිව් දෙමළුනි” යන මැයෙන් අද දිනයේදී පැවැත්වීමට නියමිත විරෝධතා වැඩසටහනට සමගාමීව උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් කැදවා ඇති බැවින් එම පළාතේ පාසල් සදහා නිවාඩු ලබාදි ඇති බවට වාර්තා පළවී තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට