සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ ගොඩනැඟිල්ල යොදාගන්නැයි තමන් උපදෙස් ලබාදුන්නේ නෑ – අගමැති රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaතමන් විසින් කිසිදු විටෙකත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ල යොදාගන්නැයි උපදෙස් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පවසා ඇත. අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් රජයේ ආයතනවල සිදුවු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (16) එම කොමිසම හමුවට පැමිණි අග්‍රාමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකර ඇත. අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණි අග්‍රාමාත්‍යවරයා පැය එකහමාරක කාලයක් සාක්ෂි ලබාදී පිටව ගොස් තිබෙන අතර අද පස්වරුවේ යළිත් අග්‍රාමාත්‍යවරයා එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමට නියමිතව තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට