සත්‍යයේ පුවත් අඩහැරය….

ගංඟා රැසක ජල මට්ටම් අවදානමේ..

Podu Jana Peramunaප‍්‍රදේශ රැසකට මේ වන විටත් ඇදහැලෙන තද වැසි හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලූ ඔයේ ජලමට්ටම අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කැලණි ගඟ නෝර්වුඩ් ප‍්‍රදේශයෙන් ද, කළුගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් ද අත්තනගලූ ඔය දුනුමාල ප‍්‍රදේශයෙන් ද මෙසේ අවදානම් තත්ත්වයට පත්ව ඇත. කළුගඟ, රත්නපුරය ප‍්‍රදේශයෙන් ද ගිංගඟ තවලම ප‍්‍රදේශයෙන් ද සහ මහවැලි ගඟ නාවලපිටිය ප‍්‍රදේශයෙන් ද ජලමට්ටම් ඉහළ ගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට