සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපේක්ෂකත්වය තමන්ට හිමිවනු ඇති බවට පුර්ණ විශ්වාසයක් පවතිනවා – සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaකෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ මතය විමසීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.අද (17) උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව පවසා සිටින ලදී. එහිදී මාධ්‍ය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට හිමිවනු ඇති බවට තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට