සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණය ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaමැතිවරණ කොමිශන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද(17) දින පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.අද පෙරවරු 10.30 ට එම සාකච්ඡාව පැවැත්වෙන අතර සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී ඇත. ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට