සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසියේ අටක වැඩ තහනම්..

Podu Jana Peramunaහලාවත කොටිඨාසයේ හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.වැඩ තහනම් කර ඇත්තේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයින් 5ක් සහ පොලිස් කොස්තාපල් රිදුරෙකු ඇතුළු අටදෙනෙකුගෙන යුත් කණ්ඩායමක වේ. වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ දී  සැකකරුවන් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් 9 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් මුදාහැරීමට කටයුතු කිරීම සහ සූදූ පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබාගෙන දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට ලද තොරතුරකට අනුව සි්‍ු කරන ලද විමරෟශනයක පුතිඵලයක් ලෙස මෙම නිලධාරීන්අගේ වැඩතහනම් කිරීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට