සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දිස්ත්‍රික්ක 04 ක් සදහා නිකුත් කරන ලද නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් වලංගුයි – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය

Podu Jana Peramunaදිස්ත්‍රික්ක 04 ක් සදහා නිකුත් කරන ලද නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටියි. ඒ අනුව එම සංවිධානය විසින් ඊයේ (17) සවස නිකුත් කරන ලද අදාළ අවදානම් නිවේදන අද (18) සවස 03.00 දක්වා බලපැවැත්වෙනු ඇත. රත්නපුර, කෑගල්ල, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සදහා මෙසේ නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට