සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රියක් පීලි පනියි, කැළණිවැලි දුම්රිය මාර්ගයේත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..

Podu Jana Peramunaකැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ද යම් ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. දුම්රියක් පීලි පැනීමකට ලක්වීම නිසා මෙසේ දුම්රිය ධාවනය ප්‍රමාදයකට ලක්වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අවිස්සාවේල්ල සහ පුවක්පිටිය යන දුම්රිය ස්ථාන දෙක අතරදී මෙසේ දුම්රියක් පීලි පැන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට