සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය තවදුරටත්..

Podu Jana Peramunaඅබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් සහ මියගිය රණවිරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදෙන්නැයි ඉල්ලා අබාධිත රණවිරුවන් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත්කර තිබෙන සත්‍යග‍්‍රහය අද (18) දිනය තුළදීත් පැවැත්වේ. රණවිරු ගැටළු වෙනුවෙන් දේශපාලන පොරොන්දු ලබානොදෙී අවංක සහ සදාචාරාත්මක විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව සත්‍යග්‍රහයේ නිතරව සිටින රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අවධාරණය කර සිටියි. අදාළ ගැටළු සදහා කඩිනම් විසදුමක් ලැබෙනු ඇතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන බව ද රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට