සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිලියන 80 ක් පැය 36 කදී මරණයට පත්කළ හැකි භයානක වෛරසයක් ගැන හෙළිදරව්වක්..

Podu Jana Peramunaමිට ශතවර්ෂයකට පමණ පෙර ලොව ජනගහනයෙන් තුනෙන් එකකට ආසාධනය වී ඉන් මිලියන 50 ක් පිරිසක් මරුමුවට පත්කළ “ස්පැනිෂ් ෆ්ලු” නම් වූ අති භයානක වෛරසය යළිත් පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු ප්‍රධානත්වය දරණ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් අනතුරු අගවා ඇති බව වාර්තා වේ. මෙම “ස්පැනිෂ් ෆ්ලු” නම් වූ උණ වසංගතය, ලෝකයේ මිලියන 80 ක පමණ පිරිසක් පැය 36 ක් වැනි කෙටි කාලයකදී මරණයට පත්කළ හැකි අන්දමේ අතිභයානක වෛරසයක් බවද එම වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අදාළ විශේෂඥ වෛද්‍යවරුන් පිරිස සාමාජිකත්වය දරණ “ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය” විසින් ලෝක නායකයින් දැනුවත් කිරිම සදහා ඉදිරිපත් කර ඇති විශේෂ වාර්තාවක මේ බව සදහන් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට