සත්‍යයේ පුවත් අඩහැරය….

මිලියන 80 ක් පැය 36 කදී මරණයට පත්කළ හැකි භයානක වෛරසයක් ගැන හෙළිදරව්වක්..

Podu Jana Peramunaමිට ශතවර්ෂයකට පමණ පෙර ලොව ජනගහනයෙන් තුනෙන් එකකට ආසාධනය වී ඉන් මිලියන 50 ක් පිරිසක් මරුමුවට පත්කළ “ස්පැනිෂ් ෆ්ලු” නම් වූ අති භයානක වෛරසය යළිත් පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු ප්‍රධානත්වය දරණ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් අනතුරු අගවා ඇති බව වාර්තා වේ. මෙම “ස්පැනිෂ් ෆ්ලු” නම් වූ උණ වසංගතය, ලෝකයේ මිලියන 80 ක පමණ පිරිසක් පැය 36 ක් වැනි කෙටි කාලයකදී මරණයට පත්කළ හැකි අන්දමේ අතිභයානක වෛරසයක් බවද එම වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අදාළ විශේෂඥ වෛද්‍යවරුන් පිරිස සාමාජිකත්වය දරණ “ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය” විසින් ලෝක නායකයින් දැනුවත් කිරිම සදහා ඉදිරිපත් කර ඇති විශේෂ වාර්තාවක මේ බව සදහන් කර තිබේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට