සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මස්කෙළිය, ස්ට්‍රොක්හොම් වතුයායේ නිවාස පේළියක ගින්නක්, නිවාස 16 ක් විනාශයි..

Podu Jana Peramunaමස්කෙළිය, ස්ට්‍රොක්හොම් වතුයායේ කොටසක වතු නිවාස පේළියක අද (20) පෙරවරුවේ හටගත් ගින්නකින් එම නිවාස 16 ක් සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව වාර්තා වේ. අද උදැසන 09.00 ට පමණ එක් නිවසක හටගන්නා ලද ගින්න සෙසු නිවාස කරා පැතිර ගොස් ඇති අතර පදිංචිකාරුවන් විසින් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ. ගින්න හේතුවෙන් එම වතු නිවාස වල පදිංචිව සිටින පවුල් 28 ක සාමාජිකයන් 150 දෙනෙකු පමණ අවතැන් වී තිබේ. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට