සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව ජනපතිගෙන් කරුණු විමසයි..?

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට