සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය අදත් අකුරට වැඩ..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) දිනයේදීත් ක්‍රියාත්මක වේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත දුම්රිය වෘත්තිය සමිති අවධාරණය කරන්නේ සිය ඉල්ලීම් සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට