සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයකට අද (21) දිනය තුළදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම වයඹ පළාතේ සහ අනුරාධපුර, යාපනය, මන්නාරම සහ කළුතර දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට