සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විසා නොමැතිව ඉන්දියාවේ සිටි ලාංකිකයකු අත්අඩංගුවට…

Podu Jana Peramuna2009 වර්ෂයේ දී නීති විරෝධීව ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලාංකිකයෙකු කංචිපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු ඉන්දියාවේ චෙන්නායිහි මාමලපුරම් ගම්මානයේ පදිංචිව ඇති අතර තීන්ත පින්තාරුකරුවෙකු ලෙස රැකියාවක නිරතව සිට ඇති බව වාර්තා වේ. වයස 41 වු රාජා නයගම් නමැති කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට