සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හකීම් වෙනුවෙන් තලතා නැගී සිටියි..

Podu Jana Peramunaකැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළ බවට චෝදනා කරමින් රවුෆ් හකීම් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යනවරයා වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කර සිටියි.අමාත්‍යවරිය මෙම අදහස් පළකරන ලද්දේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත්කරගන්නා බවයි. එසේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පත්කරගත්විට  ඉතා කැමැත්තෙන් යුතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම  ජයගැනීමට හැකි බවත් මෙම අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ පවා දැඩිලෙස විරෝධය පළකරන බවත් තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට