සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආබාධිත රණවිරු විරෝධතාවය අඛණ්ඩව..

Podu Jana Peramunaවැටුප් ඇතුළු ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතාවය අද (23) දිනයේදීත් ක්‍රියාත්මක වෙයි.අද වන විට අදාළ විරෝධතාවය අරඹා දින 13 ක් ගතවී ඇති අතර එය ආරම්භ කරන ලද්දේ පසුගිය 11 වනදායි. මහා සංඝරත්නය ඇතුළු විවිධ සංවිධානයන්හි නියෝජිතයින් මෙම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණ ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීම, අගාරපාන ලබාදීම් ආදිය සිදුකරනු ලබන අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අවධාරණය කරන්නේ සිය ඉල්ලීම් සදහා විසදුම් ලැබෙන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව දියත් කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට