සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළු සහ ගිං ගංගා වල ජල මට්ටම් ඉහළට, මාතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. වර්ෂාව හමුවේ නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස, සියඹලාගොඩ මාර්ගය හෝන්දුගොඩ සහ පානදුගම යන ප‍්‍රදේශ වලදී ජලයෙන් යටවී ඇත. එමෙන්ම අතුරලිය, කද්දුව හරහා මාතර මාර්ගයේ කද්දුව ප‍්‍රදේශයේ මාර්ගය ද සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී තිබේ. මේ අතර කළු ගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් ද ගිං ගඟ බද්දේගම ප‍්‍රදේශයෙන් ද ජල මට්ටම් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මේ හේතුවෙන් අවධානයෙන් පසුවන්නැයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට