සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ කමිටුව අද රැස්වේ…

Podu Jana Peramunaපසුගිය දින මෙරට දේවස්ථාන අළලා සිදුකරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර තමන් වෙන කරුණු ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් පසුගිය සිකුරාදා දින විශේෂ තේරීම් කාරක සභාවක් නම් කළේය. එම කමිටුවේ සාමාජිකයින් අද (24) දින රැස්වීමට නියමිතව ඇති අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට