සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නුදුරු දිනයේදීම නම් කරනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ඉතා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා බව එම පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි. එහිදී මහලේකම්වරයා පවසා ඇත්තේ අපේක්ෂකයා තෙරීමට නාම යෝජනා මණ්ඩලයක් පත් කිරීමට හෝ කමිටුවක් පත් කළ යුතු බවයි. මේ අතර පාසල් ළමුන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව ඊයේ (23) දිනයේ සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට