සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණය අද, වැස්සෙන් බාධා වුනොත් දැනුම්දීමට දුරකථන අංකයක්..

Podu Jana Peramunaඋසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණය අද (24) දිනයේ සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කරයි. මේ දිනවල දිවයිනට ඇදහැලෙන අයහපත් කාලගුණය හේතුවෙන් එම විභාගය සදහා පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට වෙනත් දිනයක් ඒ සදහා ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණ කරයි. ඒ අනුව වර්ෂාවෙන් බාධාවූ සිසුන් 1911 දුරකතනයට දැනුම්දී වෙනත් දිනයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට