සත්‍යයේ පුවත් අඩහැරය….

වෘත්තීය සංගම් කිහිපයක් අද වර්ජනයේ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (25) දිනයේදීත් වර්ජනයේ නිතරවීමට තීරණය කර ඇත බව වාර්තා වේ. සිය වැටුප් ගැටළුව සදහා කැබිනට් මණ්ඩලය විසින් නිසි විසඳුමක් ලබා නොදීම නිසා මෙසේ අද දිනයේදීත් වර්ජනයේ නිරත වන බව එම සංගමය අවධාරණය කර සිටියි. එම සංගමය ඊයේ (24) දිනයේදී අදාළ වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන ලදී. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසා සිටින්නේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ප‍්‍රදේශවල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කි‍්‍රයාත්මක නොවන බවයි. රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය ද අද දිනයේදී වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ. ඒ සිය ගැටළු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට