සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට අදත් ලෙඩ..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් දියත් කරන ලද අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේදීත් පැවැත්වේ. වැටුප් විෂමතා සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඊයේ (26) දිනයේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන ලද මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතු සදහා බාධා එල්ලවිය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට