සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 02 යි ග්‍රැම් 367 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට ඊයේ (26) හැකිවී තිබේ. මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ හෙරොයින් තොගය පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා සමග අත්අඩංගුවට ගෙන ඇති අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් දෙදෙනා අද (27) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට