සත්‍යයේ පුවත් අඩහැරය….

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි..

Podu Jana Peramunaතොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අද (28) යි. මෙම දිනය නිමිති කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ මස 15 වනදා සිට ලබන ඔක්තෝබර් 15 වනදා තෙක් “තොරතුරු මාසයක්” ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අදාළ කාලයේදී ජාත්‍යන්තර දිනයට සමගාමීව තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට