සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ගිණිකොන දෙසින් මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මේ වන විට පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙසේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකටත් සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට