සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අදින් අවසන්…

Podu Jana Peramuna2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින ලෙස ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින නම් කර ඇති අතර පොලිස් නිලධාරීන්ට සහ මැතිවරණ කාර්යාල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනය ලෙස නොවැම්බර් මස 01 වනදාද ඔක්තෝබර් 07 වනදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමටද නියමිතයි. මෙවර මැතිවරණය සම්බධව www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1919 අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ඕනෑම අයෙකුට ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට