සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමස්ත ලංකා සුවසේවා සංගමය වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaසෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන වෘත්තීය ගැටලු වලට ඔක්තෝබර් මස 01 වන දිනට පෙර විසදුමක් ලබා නොදුනහොත් ඊට එරෙහිව ලබන 02 සහ 03 දිනයන්හීදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිතව ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා අවධාරණය කරයි. සති විවේකය කප්පාදු කිරීම, නිල ඇදුම් දීමනාව රු 15000ක් කිරීම, විශේෂ දීමනා ඉතිරි රු 2000 ලබා ගැනීම, අතිකාල රේට් ක්‍රමයට ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ලබන 02 – 03 දිනයන්හිදී උදේ 0800 සිට දහවල් 1200 දක්වා පැය 04ක් අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සේවාවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට