සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප. සියලු දිස්ත්‍රික් සංවිධාකවරුන්ගේ සාකච්ඡාව තවදුරටත් ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකවරුන් මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා පක්ෂයේ සියලු නායකයින් මෙම සාකච්ඡාව සඳහා එකතු වෙන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසිය. අද උදෑසන 10.30ට  පමණ මෙය ආරම්භ වී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවත් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ එක් අරමුණක් බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට