සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනාවක් ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවස සිටිනවා.ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමා වෙත ෆැක්ස් පණිවිඩයක් මගින් සහ ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇති අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද තමාවෙත දුරකථන ඇමතුමක් ලබාදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ දෙක කණ්ඩායමක් ලෙස සාකච්ජාවක් සිදුකිරීම සඳහා ආරාධනා කළ බව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට