සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaදුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වර්ජනය අද (01) දිනයේදීත් ක්‍රියාත්මක වේ. මෙම වර්ජනය සහ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කරන ලද කැබිනට් අනු කමිටුව සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (30) සවස පවත්වන ලද සාකච්ඡාව විසදුමකින් තොරව අවසන්වී තිබේ. අදාළ සාකච්ඡාවේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බැවින් අදාළ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට