සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වර්ජනය අදත්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දියත් කරන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (01) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට